AFC Banner
Empty Ad
Empty Ad

සීනි මිල ගැන කතා කළාට සමහරුන්ට දියවැඩියාව – සහන් ප්‍රදීප්

සීනි මිල සම්බන්ධයෙන් ‘වොයිස්කට්’ ලබාදෙන පුද්ගලයන්ගෙන් බහුතරයක් දියවැඩියා රෝගීන් බව ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ සීනි මිල ඉහළ යාම ගැටළුවක් වුවත් සීනි පරිභෝජනය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවයි.

එමෙන්ම, තරුණ පරම්පරාව විසින් සීනි පරිභෝජනය සීමා කර තිබීම යහපත් ප්‍රවණතාවක් බවත් ඔහු පවසනවා.

තවද ,රජය විසින් ඇඳිරි නීතිය පනවා නොමැති අවස්ථාවන්හීදී ද ජනතාව විසින් තමන්ම අවබෝධයෙන් සංචරණයන් සීමා කිරීම වැදගත් බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?