AFC Banner
Empty Ad
Empty Ad

සියල්ලන් මවිත කරමින් රටට සුබ අලි දරු උපතක් සිදු වෙයි

පින්නවල අලි අනාථාගාරයේදි පළමු වරට නිවුන් අලි පැටවුන් උපතක් සිදුව තිබේ.

සුරංගි නම් කෙනෙර මෙලෙස නිවුන් අලි පැටවුන් බිහිකර ඇත.
අද අළුයම 4.00ට පමණ පළමු පැටවා උපත ලැබූ අතර, දෙවන පැටවා දහවල් 12.00ට පමණ උපත ලබා තිබේ.

මෙම අලි පැටවුන් දෙදෙනා පිරිමි පැටවුන් වේ.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ ප්‍රථම අර්ධ ගෘහස්ථ නිවුන් අලි උපත බවට ද තොරතුරු වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
183
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?