අනුවේදනීය පුවතක් ,ASPගේ බිරියයි-එකම පුතයි කොරෝනාට බිලිවෙයි

පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරී ටිරෝන් සිල්වා මහතාගේ බිරිය සහ එකම පුත්‍රයා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියයාමේ අනුවේදනීය පුවතක් වාර්තා වී ඇත.

සහකාර පොලිස් අධිකාරිවරයාද මේ වනවිට කුණ්ඩසාලේ පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව දැනගන්නට තිබේ.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඉකුත් සතියේ සිල්වා මහතාගේ බිරිය මියගොස් ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටි එකම පුත්‍රයාද ඊයේ දිනයේදී මියගොස් ඇත.

එමෙන්ම මේ වනවිට සිල්වා මහතාගේ පවුලේ තවත් ඥාතීන් කිහිප දෙනෙක්ම කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26