Empty Ad
AFC Banner
Empty Ad

රත්තරං මිල පහළ යයි !

රන් අවුන්සයක මිල සියයට බින්දුව යි දශම තුනකින් පහළ ගොස් තිබෙනවා.

රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1,813ක් ලෙස යි.

අපේ රටේ තරුණ තරුණියන් විශාල පිරිසක් බලා සිටින්නේ ඉහළ ගිය රන් මිල පහල යන්නේ කවදාද සම්බන්ධවයි.

ඒ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින අයට රන් භාණ්ඩ ගැනීමේ දී අධික මිල ගණන් යටතේ මිල දී ගැනීමට සිදුවීම හේතුවෙන්.

කෙසේවෙතත් මෙලෙස සුලු වශයෙන් හෝ මිල පහත යෑම ඒ අයට යම් ප්‍රමාණයකින් හෝ අස්වැසිල්ලක් වන බව නොවනුමානයි.

මෙරට වෙළඳ පොලෙහි රන් මිල අඩු වන තෙක් බොහෝදෙනෙක් අපේක්ෂාවෙන් බලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
687
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?