කොවිඩ් මර්දන එන්නත මාත්‍රා දෙකම ලබා ගත් සියයට තුනකට සිදු වූ දේ

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් ආසාදිතයන් එක්දහස් තිස්තුන් දෙනකු (1033) මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ගන්නා බව ප්‍රධාන කොවිඩ් සම්බන්ධීකරණ නිලධාරී වෛද්‍ය අන්වර් හම්දානි අරුණට පැවසීය.

ඔහු සඳහන් කළේ මේ වන විට සත්කාර ඒකකවල කොවිඩ් ආසාදිතයන් එකසිය අසූහත් දෙනකු (187) ප්‍රතිකාර ලබන බවය. මේ වන විට රෝහල්වල ඔක්සිජන් හිඟයක් නොමැති බව ද වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළේය.

එසේම මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාවෙන් කොවිඩ් මර්දන එන්නත මාත්‍රා දෙකම ලබා ගත් සියයට තුනක (3%) පිරිසක් මිය ගොස් ඇති අතර එක් මාත්‍රාවක් ලබා ගෙන මිය ගිය සංඛ්‍යාව සියයට දහතුනකි. (13%)

එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයන් (84%) ක ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වෛද්‍ය අන්වර් හම්දානි වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44