බැංකු ණය හා ලීසිං වාරික ගැන ‘රජය ගැනීමට සුදානම් වන’ තීරණය

කොවිඩ්  වසංගතයේ බලපෑම හේතුවෙන් බැංකු ණය හා ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි වූවන්ට සහන සැලසීම සඳහා ලබාදුන් තුන් මසක සහනය තවත් ටික කලකට දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව අද (30) සඳහන් කළා. ඒ පුවත්පත් වාර්තා උපුටා දක්වමින්.

කොවිඩ් තුන්වන රැල්ලේ දැඩි අහිතකර බලපෑම මත ණය ආපසු ගෙවීම ජුනි, ජූලි හා හා අගෝස්තු මාසවල අත්හිටුවීමට පියවර ගන්නා ලෙස රජයේ උපදෙස් මත මහ බැංකුව විසින් මෙරට බැංකු හා මූල්‍ය පද්ධතියට මග පෙන්වීම් ලබා දී තිබුණා.

ඒ අනුව  එම සහන කාලය හෙටින් (31) නිම වීමට නියමිතව තිබෙනවා.

එනමුත් රටේ වර්තමානයේ පවතින තත්ත්වය  සලකා බලා මේ සහන කාලය තව ටික කාලයකට දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21
Video thumbnail
සංගීත ප්‍රසංගවලින් ජනතාවට කරදරයක් වෙනවා නම් පොලිසියට කියන්න
03:11
Video thumbnail
22ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාරට බහී
00:39
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05