ගුරු විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් ආරම්භ කරන ලද මාර්ගගත (online) වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා අදට (30) දින පනහක් සපිරෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.
අද දින කැබිනට් මණ්ඩලයේදී ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට කඩිනම් විසඳුමක් ලැබුණේ නැතිනම් දින සියයක් දක්වා වුවත් අඛණ්ඩව මාර්ගගත (online) වර්ජනය ක්‍රියාත්මක කරන බව හෙතම අවධාරණය කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
19