කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ නිර්දේශ මත රජය විසින් ලබන මස (06) දින දක්වා නිරෝධායන ඇදිරි නිතිය පැනවුවද නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකම නිරෝධායන ඇදිරි නිතිය ක්‍රියාත්මක නොවන ආකාරය අප කැමරාවේ සටහන් විය.
නුවරඑලිය , හැටන් , නොර්වුඩ් යන නගර වල ඇතැම් ව්‍යාපාරිකයන් වෙලදසැල් විවෘත කර ව්‍යාපාර කටයුතු සිදු කරන අතර , එම නගර වල විශාල වශයෙන් රථ වාහන ගාල් කර තැබෙන ආකාරයක්ද අප කැමරාවේ සටහන් විය.
එම නගර වල රාජකාරි කටයුතු සිදු කරන පොලිස් නිලධාරින්ද නිරෝධායන ඇදිරි නිතිය නිසි ලෙස පවත්වාගෙන නොයන ආකාරයක්ද දක්නට ලැබුණි.














මේ රටේ පාලකයො හැර අනික් සියලු දෙනා රට පාලනය කරමින් සිටී.
anhe manda pissu.. salli newei jiwithe
Thondamange demala rajayak
hondayi hondayi ! moda rala thopi Delta hadaagena mariyavu. ratata sethk eka !