ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ දින සිට මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනකුට වෛරසය ආසාදනය වී ඇත.
මේ පිළිබඳ පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් අරුණ අද( 30) විමසීමේදී ඔහු මේ බව සඳහාන් කළා.
අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අසංක නවරත්නටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.
ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනක වක්කුඹුර හා අසංක නවරත්න පමණක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.














SJB/JVP are fully respomsible for this cluster having roamed around doing their stupid ‘demonstrations’ over everything and nothing and spreading the virus both among parliamentarians and the general populace. Shame on them