AFC Banner
Empty Ad
Empty Ad

බන්දුලගේ ‌බිරියත් අසනීප වෙයි

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ බිරියද කොරෝනා ‌ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව ඇයටද මේ වනවිට ප්‍රතිකාර ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

බන්දුල ගුණවර්ධන මහතාට පසුගිය සිකුරාදා දිනයේ රෝගය ආසාදනය වී තිබූ අතර සිය රියැදුරාගෙන් රෝගය ආසාදනය වී ඇති බව ඒ මහතා සදහන් කොට තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?