Empty Ad
AFC Banner
Empty Ad

පාරට විසි කළ මව් සෙනෙහස – වීඩියෝ

මව් සෙනෙහසටත්, පිය සෙනෙහසටත් වඩා දරුවෙකුට වටිනා වෙනත් සම්පතක් නැහැ. නමුත් දිවයිනටම පනවා ඇති නිරෝධායන ඇඳිරිනීති කාලසීමාවේදී බස් නැවතුමක සිටින අසරණ මවක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණේ පන්නිපිටිය දෙපානම ප්‍රදේශයෙන්.

හිසට සෙවනක් නොමැතිව පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ බස්නැවතුම්පොළක සිටින මවක් පිළිබඳ ඒ අවට ප්‍රදේශයේ සිටින ජනතාවගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ රට තුළ පවතින ඇඳිරි නීති කාලසීමාවේදීත් මෙම වයෝවෘද මව මෙම ස්ථානයේ කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව රැඳී සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?