ඉතිහාසයේ දරුණුතම කොවිඩ් මරණ වාර්ථාවක් අද නිකුත් කරයි

අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 212ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමග මේ දක්වා හදුනාගත්  මුළු කොරෝනා ආසාදිත මරණ ගණන  8583 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 3764 හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ 2,203 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 355,394ක් දක්වා ඉහළගොස් ඇති බවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21
Video thumbnail
ඩෙංගුව අධි වසංගතයක් වෙනකම් නලින්ද නිදාගෙන ද හිටියේ..?
07:02
Video thumbnail
ඉන්ධන වැඩි කළ යුතු එකෙන් රු:75ක් විතර අඩු කරලා මේ සහනය දුන්නේ - අඩු කිරීමට හේතු කියන ඇමති නලින්ද
06:12
Video thumbnail
IT සහ විදුලි හා විද්‍යුත් ක්ෂේත්‍රයේ ආයෝජකයන් ජනපති හමුවෙයි
01:41
Video thumbnail
බස් ගාස්තු වැඩිකරයි - අපි ලොකු අමාරුවක හිටියේ
02:08
Video thumbnail
ඩෙංගු රෝගයේ වැඩිවීම දැන් අඩුවෙනවා - ඩෙංගු උවදුර මැඩලීමේදී ආණ්ඩුව ෆේල්ද ?
05:06
Video thumbnail
මේ ඇමතිවරු ගොවිකම බල්ලට දාලා - අපි හිඟාකන්නේ නෑ
08:35
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීම ගැන නලිදගෙන් විශේෂ හෙළිදරව්වක් - ස්ථාන 143කදී වී මිලදී ගන්නවා
01:46
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03