විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කියන බය හිතෙන කතාව

රට මුහුණදී ඇති දැඩි අවදානම නිවැරදිව තේරුම් නොගෙන, ඊළඟ කොවිඞ් ප්‍රභේදයට මුහුණදීමට සූදානම් නොවුණහොත්, රටේ ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ කොවිඞ් වසංගතයේ ආරම්භයේ තිබූ වූහාන් ප්‍රභේදයට වඩා, වරින්වර ඉස්මතු වූ ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේදයන් ආරම්භක ප්‍රභේදයට වඩා දරුණු වූ බැවින්, අනාගතයේදී මීට වඩා දරුණු ප්‍රභේදයන් ඇතිවිය හැකි බවට අනුමාන කළ හැකි බවයි.

මෙම වෛරස් ප්‍රභේදවල දරුණුවීමත් සමග වඩා දරුණු වූ හතරවන රැල්ලකටද මේ වනවිට මුහුණදීමට සිදුවී ඇතැයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කොවිඞ් ආසාදනය වීමෙන් මියයන බොහෝ පුද්ගලයින් එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ නොකළ හෝ කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09