2000 පෝලිමේ ගාලගෝට්ටියක්

හැටන් දික්ඔය ප්‍රදේශයේ ජිවන උපාය අහිමි වු අඩු ආදායම් ලාභින් වෙනුවෙන් රු 2000 දිමනාව ලබාදිමට පැමිණි දික්ඔය 319 ග්‍රාමසේවා නිලධාරිවරයා සහ මුදල් ලබා ගැනිමට පැමිණි පිරිසක් අතර (28) දින ඇති වු දැඩි උණුසුම් තත්ත්වයක් හේතුවෙන් ග්‍රාමසේවා නිලධාරිවරයා එම මුදල් ලබානොදි එම ස්ථානයෙන් ඉවත් වි ඇත.

දික්ඔය වසමේ 150 දෙනෙකු අඩු අදායම්ලාභින් වශයෙන් ග්‍රාමිය කමිටු විසින් තොරාගත් නාම ලේඛණය ග්‍රාමසේවා නිලධාරිවරයා වෙත ලබා දි ඇති අතර , එම තොරාගත් පිරිස වෙනුවෙන් රු 2000 දිමනාව (28) දින ගෙවිම සදහා දික්ඔය හින්දු කොවිලේ උත්සව ශාලාව වෙත ග්‍රාමසේවා නිලධාරිවරයා පැමිණ ඇත.

එම උත්සව ශාලාවට රු 2000 දිමනාව ලබා ගැනිමට සුදුසුකම් නොලත් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ ඔහුන්ටද රු 2000 දිමනාව ලබාදෙන ලෙස ග්‍රාමසේවා නිලධාරිවරයාගෙන් කල ඉල්ලිමක් අනුව දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පසුව ග්‍රාමසේවා නිලධාරිවරයා කිසිවෙකුට මුදල් ලබා නොදි එම උත්සව ශාලාවෙන් පිටත්ව ගියහ.

ප්‍රදේශවාසින් පවසන්නේ ග්‍රාමසේවා නිලධාරිවරයාට හිතවත් අයට පමණක් අදාල මුදල ගෙවිමට කටයුතු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21
Video thumbnail
ඩෙංගුව අධි වසංගතයක් වෙනකම් නලින්ද නිදාගෙන ද හිටියේ..?
07:02
Video thumbnail
ඉන්ධන වැඩි කළ යුතු එකෙන් රු:75ක් විතර අඩු කරලා මේ සහනය දුන්නේ - අඩු කිරීමට හේතු කියන ඇමති නලින්ද
06:12
Video thumbnail
IT සහ විදුලි හා විද්‍යුත් ක්ෂේත්‍රයේ ආයෝජකයන් ජනපති හමුවෙයි
01:41
Video thumbnail
බස් ගාස්තු වැඩිකරයි - අපි ලොකු අමාරුවක හිටියේ
02:08
Video thumbnail
ඩෙංගු රෝගයේ වැඩිවීම දැන් අඩුවෙනවා - ඩෙංගු උවදුර මැඩලීමේදී ආණ්ඩුව ෆේල්ද ?
05:06
Video thumbnail
මේ ඇමතිවරු ගොවිකම බල්ලට දාලා - අපි හිඟාකන්නේ නෑ
08:35
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීම ගැන නලිදගෙන් විශේෂ හෙළිදරව්වක් - ස්ථාන 143කදී වී මිලදී ගන්නවා
01:46
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03