AFC Banner
Empty Ad
Empty Ad

ලොරි රථයක් දරුවෙකු යට කරගෙන යයි. ඇග කිලිපොලා යන දරුණු අනතුර දර්ශණ සහතයි

කුඩා දරුවන් දෙදෙනකු මහ පාර තුළ කාඩ්බෝඩ් පෙට්ටියක් තුල සැඟවී සිටියදී  එක් දරුවකු ලොරියට යටවන  සිදුවීමක් සමාජ මාධ්‍යයේ පළවී තිබුනා. 

එහිදී දරුවන් දෙදෙනා යම්කිසි සෙල්ලමක නිරත වී සිටින අතර  ඔවුන් දෙදෙනා කාඩ්බෝඩ් පෙට්ටි කැබැල්ලක් තුළට රිංගන ආකාරයද සීසීටීවී වීඩියෝවේ සටහන් වී තිබුණා.

ඉන්පසුව ලොරි රථයක් ඔවුන් දෙදෙනා සිටි කාඩ්බෝඩ්  කැබලි යට කරගෙන යන ආකාරය එම දර්ශනය සඳහන් වී තිබුණා. 

ඉන් පසු එක් දරුවෙකු ඉන් නැගිටෙන ආකාරය පෙනුනු අතර අනෙක් දරුවා දැඩි අනතුරට ලක් වී ඇති බව එම වීඩියෝවේ දකින්නට ලැබුණා. 

ඒ සිදුවීම සමාජයේ සිටින බොහෝ දෙනාට පණිවිඩයක් එම සිදුවීමෙන් ඉගෙන ගන්නට තිබේ. දරුවන් රැකගැනීමේ වගකීම දෙමව්පියන් සතු වන බවද තවද රියදුරන් ද මේ පිළිබදවද අවධානය යොමු කළ යුතු බව ද අපි දැඩිව අවදානය යොමු කර සිටිමු. 

එම  වීඩියෝව – සංවේදී අය නැරඹීමෙන් වලකින්න

https://youtu.be/dQ8z5FwYIXA

දර්ශන –  රූපරාමු ස්තුතිය ~ Akila Wickramasinghe විශේෂ ස්තුතිය ~ Kaweeshwara Adithya ( Team 1st ) & Sameera Sandaruwan ( ACCIDENT_1ST✔️

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?