බන්ධනාගාර දෙපාර්තමේන්තුව හදිසියේ ගත් තීරණය

හදිසි අවශ්‍යතාව මත බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා අලුතින් 788 දෙනෙකු නියාමකයන් ලෙස බඳවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ලබන 6 වැනිදා සේවයට ගන්නා මෙම නිලධාරීන් මූලික පුහුණුවකින් තොරව බන්ධනාගාර වෙත අනුයුක්ත කර රාජකාරි කරන අතරේ සතිදෙකක මූලික පුහුණුව ලබාදීමට තීරණය කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන් රැසකට කොවිඩ් වැලඳීමෙන් නිලධාරීන් හිඟය උග්‍රවීම නිසා මෙම හදිසි බඳවා ගැනීම කිරීමට තීරණය කර ඇත.

2019 නියාමකවරුන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල අනුව විභාග දෙපාර්තමේන්තු දුන් නම් ලැයිස්තුවෙන් මෙම පිරිස බඳවා ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවැසීය. මෙයින් තුන්සිය දෙනෙකු ජෛව බුබුළක් ලෙස ආයතනවලට යොමුකර තාවකාලික පුහුණුවක් රාජකාරි අතරේ දෙන බවත්, දැනට ජේලර්වරුන්ගේ පුහුණු පාඨමාලාවක් පැවැත්වෙන නිසා නියාමකවරුන් පුහුණු කරවීමට නොහැකි වීම හේතුවෙන් මෙම හදිසි තීරණය ගත් බවත් හෙතෙම පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57