ජනාධිපති සහ අගමැති නිරෝධායනයටද ?..පළමු පෙළ ආශ්‍රිතයෙක්?

 ඊයේ දින බන්දුල ගුණවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව අප වාර්තා කළා.

 එහිදී ෆේස්බුක් සටහනක් තබමින් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ   ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය තමා සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණය ධනාත්මක වූ බවයි  

එමනිසා ඔහු සමග සමීපව ඇසුරු කළ  පැවැසූ කර සියලු දෙනාට නිරෝධායනට ලක් වන ලෙස ද ලෙස ද ඔහු කියා සිටියා.

ඊයේ පෙරවරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායටද ගුණවර්ධන මහතා එක්ව සිටියේය.

ජනාධිපති, අගමැති, මුදල් ඇමති, සෞඛ්‍ය ඇමති, හමුදාපති, පොලිස්පති ඇතුළු බොහෝ පිරිසක් එම රැස්වීමට සහභාගී වී සිටි අතර ඔවුන් ගුණවර්ධන මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවට පත්වෙයි.

21 6129c1f863cf9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
291
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12