දරුවා කොවිඩ් ආසාදිත වුවහොත් කළ යුතු දේ

කොවිඩ් -19 ආසාදිත දරුවන් දෛනිකව 25ත් 30ත් අතර ප්‍රමාණයක් වාර්තාවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසයි.

ඔහු ප්‍රකාශකළේ මේ දක්වා රිජ්වේ ආර්යා ළමා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත දරුවන් 16 දෙනෙකු මියගොස් ඇති බවය.

“රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් -19 රෝගය වැලඳුණු දරුවන් 165ක් පමණ ප්‍රතිකාර ලබනවා. ඊට අමතරව දැඩි සත්කාර ඒකකයේ දරුවන් සිව්දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙ‌සේවෙතත් දරුවන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් දෛනිකව වාර්තා වෙනවා. මේ වනවිට මෙම රෝහලේ දී දරුවන් 16ක් පමණ මිය ගොස් තිබෙනවා. ඒ් දරුවන්ගෙන් සියයට 90ක්ම වගේ වෙනත් රෝගාබාද තිබෙන අය. දෙමාපියන්ට කියන්න තියෙන්නේ කොරෝනා යැයි සිතෙන යම්කිසි රෝග ලක්ෂණයක් තිබේනම් දරුවාව ඉක්මනින්ම ළඟම තිබෙන රෝහලට රැගෙන යන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43