විශාල තොරතුරු සැගවීමක්..කොලඹ ආදාහනාගාර 75ක විශාල ලෙස ආදාහනය කිරිම්

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ආදාහනාගාර 75ක විශාල වශයෙන් කොරෝනා මරණ අදාහනය කරමින් ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

එසේ බලන විට විශාල දත්ත ප්‍රමාණයක් වසන් කර ඇති බව පෙනී යන්නේ ද යැයිද ඔහු කියා සිටියේය.

ආණ්ඩුවේ උද්දච්ච ඒකාධිපති පාලනය හේතුවෙන් ජනතාවට ජීවත් විය නොහැකි තරමට රට නරක තත්ත්වයට පත්ව ඇතැයිද මන්ත‍්‍රීවරයා කීය.

ආණ්ඩුව බලයට පැමිණි දින සිටම තමන්ගේ බලය තහවුරු කර ගැනීමට ටයුතු කළා මිස ජනතාවාදී පාලනයක් ගෙනයාමට අවධානය යොමු නොකළ බවද ඔහු පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි ඔහු මෙම අදහස් පළ කළේය.

  1. mariyavu thopi okkoma thope hakara katawal kunuwela panuwo gahalama makabaweyawvu. thopilage balu kankarachchale Coronawatath wada ratata bhayanakayi. wilaapa gahamin ratatama shaapayak novee ikmaninma mariyavu



අපගේ නවතම වීඩියෝ පුවත්