එන්නත ගන්න ගිහින් වුණ දේ

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට අද (26) දින දික්ඔය මුලික රෝහලට පැමිණෙන ලෙස රෝහල් පාලන අධිකාරිය විසින් කල දැනුම් දිමක් මත රෝහලට පැමිණි විශාල පිරිසකට එන්නත් ලබානොදීමත් සමග එම පිරිස රෝහල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

එම පිරිස පාලනය කිරීම සඳහා රෝහල් පාලන අධිකාරිය විසින් හැටන් පොලිස් නිලධාරින් කැඳවීමට පවා කටයුතු කර තිබුණා.

අද (26) දින උදෑසන සිට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට පැමිණි ප්‍රදේශවාසින් 300 දෙනෙකුට එන්නත් ලබාදීමෙන් අනතුරුව පෝලිමේ උදෑසන සිට රැඳී සිටි පිරිසට එන්නත් නොමැති බව පැවසීමත් සමග එම පිරිස රෝහල ඉදිරිපිට කලහකාරි තත්ත්වයක් හටගත්තා.

අනතුරුව රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ රෝහලේ දුරකථන අංකයට ඇමතුමක් ලබාදී එනනත් ලබාදෙනවාද යන්න තහවුරු කරගෙන වෙනත් දිනයක රෝහලට පැමිණෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53