අද කොවිඩ් ආසාදිතයන් අනුව දැඩි අවදානම් තත්වයක්

අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 3522 ක් හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,139 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 351,069ක් බවය.  



අපගේ නවතම වීඩියෝ පුවත්