සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින් විදේශගතවීමට නොහැකි තත්ත්වයක් මතුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පැවසුවේ සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබාදී නොමැති රටකට වුවද අදාළ රටේ නියම කර ඇති ක්‍රියාදාමයටන්ට අනුගතව එම රටට ඇතුල් විය හැකි බවයි.
තවත් රටවල් ගණනාවක් විශේෂිත එන්නත් නම් කිරීමක් කර නොමැති අතර ඒ ඒ රටවල නිරෝධායන රෙගුලාසිවලට යටත්ව එම රටවල්වලට ඇතුල් විය හැකි බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
118