රට තවදුරටත් වසා තබයිද ? සෞඛ්‍ය ඇමති කෙහෙළියගෙන් පිළිතුරු

රට තවදුරටත් වසා නොතබනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

https://soundcloud.com/user-392361710/keheliya-02

රට වසා දමන ලෙසට දිගින් දිගටම සිදුවූ ඉල්ලීම් පිටුපස සැඟවී තිබූ ඇතැම් අරමුණු සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්