ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගුවන් සේවා සැප්තැම්බර් පළවනදා සිට යළි ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කරයි.
කොළඹ සහ මාලේ අතර සැප්තැම්බර් පළවනදා සිට දිනපතා ක්‍රියාත්මක වන මෙම ගුවන් සේවය, ඩුබායි සහ මාලේ අතර මෙන්ම, කොළඹ සිට ඩුබායි හරහා මාලේ දක්වා ක්‍රියාත්මක ගුවන් සේවාවන්හි දිගුවක් වනු ඇත.
මෙම ගුවන් ගමන් සඳහා බෝයිං 777 වර්ගයේ ගුවන් යානා යොදා ගැනීමට නියමිතයි.














VERY GOOD THINKIN G WORK FOR FUTURE