අධික ලෙස රුධිරය වහනය වෙලා තිබුණා..” – ආණමඩුව පුද්ගලයෙක් අභිරහස් ලෙස මිය යයි

ආණමඩුව කොට්ටුකච්චිය කන්දෙයාය ගම්මානයේ නිවසක තනිව සිටි දරුවන් හය දෙනකුගේ පියකු හදිසියේ අභිරහස් ලෙස මරණයට පත්ව සිටියදි සොයා ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කන්දෙයාය ගම්මානයේ නිවසක තනිව සිටි 79 හැවිරිදි හේරත් මුදියන්සේලාගේ ගුණවර්ධන නැමති අයකු බව කියයි.

දරුවන් 6 දෙනකුගේ පියකු වන මෙම තැනැත්තා සිය බිරිදගේ මරණයෙන් පසුව නිවසේ නතිව ජිවත්ව තිබෙනවා.

මෙම තැනැත්තාගේ දරුවන් විවාහවලින් පසුව වෙන් වෙන්ව පදිංචි වි සිටි බවද පොලිස් පරික්ෂණ වලින් හෙළිව තිබෙනවා.

අභිරහස් ලෙස මරණයට පත්ව සිටි 79 හැවිරිදි තැනැත්තාගේ සිරුර අවට රුධිරය අධික ලෙස වහනය වි තිබු බවද මරණයට හේතුව කුමක් දැයි සනාථ කර ගත නොහැකි බව පොලිසිය කියයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04