දැරිවියගේ දෙවෙනි මරණ පරීක්ෂණ වාර්තාව එළියට

මුස්ලිම් වෛද්‍යවරයෙකු සැකසූ ඉශාලිනී ජූඩ් කුමාර් දැරිවියගේ පළමු මරණ පරීක්ෂණ ඇති කරුණු බොරු බව දෙවෙනි මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා.

දෙවැනි මරණ පරීක්ෂණ වාර්තාවෙන් දැරිවිය ගිනි තබා ගත්තාද එසේත් නැතිනම් ගිනි තබා ඝාතනය කළාද යන සැකය ඉස්මතු වන බවත් දැරිවියව දිගු කලක් ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවත් තහවුරු වී තිබෙනවා.

දෙවැනි වාර්තාව අධිකරණයට

දෙවෙනි මරණ පරීක්ෂණ වාර්තාව මේ වන විට තිබෙන්නේ අධිකරණය භාරයේ.

රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී මිය ගිය ඉශාලිනී ජූඩ් කුමාර් බාලවයස්කාර දැරිවියගේ පළමු මරණ පරීක්ෂණ වාර්තාවේ තිබෙන්නේ ඇය සිය දිවි නසා ගත් බවයි.

බොරු වාර්තා දුන් දොස්තර පිටරට

පළමු මරණ පරීක්ෂණ වාර්තාව සැකසූ ඉසුත් හක් නැමැති මුස්ලිම් ජාතික වෛද්‍යවරයා එම වාර්තාව ලබා දීමෙන් පසු විදේශගතවයි සිටින්නේ.

විදේශගතව සිටින ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා අවස්ථාවක් සලසා දෙන බවට සෞඛ්‍යය දෙපාර්තමේන්තු නිලධාරීන් අපරාධ විමර්ශන විමර්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පොරොන්දු වී තිබුණද තවමත් එය ඉටු ඇති බවක් වාර්තා වන්නේ නැහැ.

තමා ගිනිතියා ගත් බව දැරිවිය තමාට පැවසූ බව ප්‍රකාශ කළ රුක්ෂාන් නැමැති තවත් සැක සහිත වෛද්‍යවරයකු ගැනද පරීක්ෂණ පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02