කොරෝනාවට බිලිවු අවුරුදු 12ක නාවල දියණිය

කොවිඩ් නිසා ජීවිත අවදානමට ලක්වීමට වයස් භේදයක් නැහැ.

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න අවශ්‍ය ඒ නිසයි..

විශේෂයෙන්ම කුඩා දරුවන් අපි මේ වෛරසයෙන් ආරක්ෂා කරගත යුතුයි.

කුඩා දියණියකට ඊයේ (22) ජීවිතය අහිමි වුණේ, මේ බව නැවත වැනතත් පසක් කරමිනි.

එම කනගාටුදායක ඉරණම අත්වුණේ නාවල පදිංචි 12 වියැති අභිමානි නවෝද්‍යා සේරසුන්දර දියණියටයි..

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ජීවිතක්ෂයට පත් වූ දැරියගේ අවසන් කටයුතු අද සිදු කෙරිණ.

දැරියගේ අවසන් කටුයුත අද සිදු කෙරුණේ, බොරැල්ල සුසාන භූමියේදීයි.

පසුව දැරිය සිහිපත් කරමින් ආගමික වතාවත් පැවැත්විණ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38