ලේ බැංකුව අමාරුවේ වැටේ

රුධිර සංචිත ආරක්ෂිත මට්ටමටත් වඩා අඩු මට්ටමකට පත් වී තිබෙන බව රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

රුධිර සංචිත අඩු වීමෙන් රුධිර පාරවිලන මධ්‍යස්ථානය සති කීපයක් සිට අසීරු තත්ත්වයකට පත්ව සිටී.

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමග රුධිර පරිත්‍යාගය කිරීමේ ස්වේච්ඡා වැඩසටහන් අවලංගු වූ අතර ඉන්පසුව ඇඳිරි නීතිය පැනවීමත් සමඟ තවදුරටත් අපහසුතාවයට පත්ව ඇති බව වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

රුධිරය වෙනත් භාණ්ඩ මෙන් කාලයක් ගබඩා කර තබා ගත නොහැකි බවත් රතු රුධිරාණු දින 30 ත් 35 ත් අතර කාලයක් ද රුධිර පට්ටිකා දින හයක පමණ කෙටි කාලයක් ද ගබඩා කර තැබිය හැකිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04