අගෝස්තු මාසය සඳහා වන සියලුම කැබිනට් අමාත්‍යවරුන්ගේ වැටුප් කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කිරීමට අගමැතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7