කොවිඩ් මළසිරුරු 100ක් කපනකොට එළියට ආව දේ

කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් 30%ක් පමණ පිරිසක් කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියයන බව මුල්ලේරියාව සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධාන විශේෂ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසයි.

කොවිඩ් දේහ සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව මේ බව තහවුරු වී ඇති අතර මේ වනවිට කොවිඩ් දේහ 100ක පමණ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇති බව වෛද්‍ය චන්න පෙරේරා මහතා සඳහන් කළේය.

ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය 2020 වසරේ මැයි 5 වනදා සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව මුල් අවස්ථාවේදීම කොවිඩ් මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරපු රටක් වේ.

“මෙම පශ්චාත් මරණ පරීක්ෂණවලින් 30%ක් පමණ මියගිහින් තියෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය නිසා.ඊටත් වඩා අඩු ප්‍රතිශතයක් ලේ කැටි ගැසීම නිස ඒවා පෙනහළුවල සිරවී මිය යන්නට පුළුවන්.මේක අනාවරණය කර ගන්නකම් ලෝකයේ වෛද්‍ය සඟරාවල අනාවරණය කර තිබුණේ නෑ.අපි මේකේ දැක්ක දේ තමයි කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පෙනහළුවල ගර්ත බිත්තියේ මෙම වෛරසයේ සංකූලතාවක් ලෙස ඇති වෙන නියුමෝනයිටීස් කියන තත්වය.ඒ කියන්නේ පෙනහළු ගර්තවල සෛල වර්ග දෙක විනාශයට පත් වෙනවා.මේ විනාශයට පත්වීම කරන කොට ගර්ත බිත්ති විනාශ වී මෙම සෛල ගර්ත ඇතුලට කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස Hyaline Membrane Formation කියන තත්වයක් ඇතිවෙනවා.මෙම තත්වය තමයි මෙම කොවිඩ් වෛරසයේ පෙනහළු ආසාදනයේ මුල් අධියරේ ඇතිවෙන තත්වය.ඉන්පසු කොවිඩ් නියුමෝනියා කියන තත්වයට මේක හැරෙන්න පුළුවන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39