AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලාංකිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීමට අවසර ලැබෙන විදිය

සංචාරක වීසා සහිතව ශ්‍රී ලාංකිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ.

අද (22) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට මෙම අවසරය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, නේපාලය, නයිජීරියාව, පාකිස්ථානය සහ උගන්ඩාව යන රටවල පුද්ගලයින්ට ද සංචාරක වීසා මත එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ඇතුළුවීමට අවසර හිමිවී තිබේ.

මේ අතර ඉටිහාඩ් ගුවන් සේවය අද දිනයේ සිට ශ්‍රී ලංකාව සහ ඩුබායි අතර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

සියලු ගුවන් මගීන් කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගමන් කිරීම අනිවාර්ය බව ඉටිහාඩ් ගුවන් සේවය නිවේදනය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනය වටලයි
Video thumbnail
වීවලට සහතික මිලක් දෙනකොට උඹලට කන්න වෙන්නේ පිදුරු
01:41
Video thumbnail
යකෝ මිනිස්සුන්ට ලුණුයි බතුයි කන්න හරි - ලුණු තියෙන්න ඕනි
03:35
Video thumbnail
77වන නිදහස් දිනයේ සිරකරුවන්ට සතුටු පණිවිඩයක්
02:52
Video thumbnail
කඩවල් වල ලුණු හංගලා - හොයාගන්නත් නෑ - යකෝ මුන්ට රටේ ලුණු ටිකක් හදාගන්න බැයිද ?
06:17
Video thumbnail
ගාල්ල කොටුව තැපැල් කාර්යාලයට හදීසියේ නලින්ද ජයතිස්ස කඩාපනී
01:16
Video thumbnail
හාල් ප්‍රශ්නය නිට්ටාවටම සුව කරනවා - මහලොකු හාල් මොල් කාරයන්ගේ ගෑස් බස්සයි
05:46
Video thumbnail
බලශක්ති ඇමති හදීසියේ ගුවන් තොටුපලට කඩා පනී
02:58
Video thumbnail
හෙට කොළඹට ඇතුළ් වන අයට විශේෂ නිවේදනයක්
01:23
Video thumbnail
මාලිමාවේ වහල්ලු සතුටු කරන්න වැඩ කරන්න එපා
08:26

?