පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..රට පුරා ස්ථාන කිහිපයක දිගු පෝලිම්

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ ප්‍රායෝගික හේතුන් මත පොලිස් ස්ථාන අවසර පත්‍ර නිකුත් නොකරයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ගමන් කරන පුද්ගලයින්ගේ ලිපි ලේඛන හොඳින් පරීක්‍ෂා කරන ලෙස පොලිසියට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

මේ අතර ඇඳිරි නීති සමයේ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා රටපුරා පිහිටි පොලිස් ස්ථාන වලට ප‍්‍රාදේශීය සභා කාර්යාලවලට විශාල පිරිස් ඒකරාශි වී සිටී.

රජය විසින් දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍යය පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනය කිරීම ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඇඳිරි නීති බලපත්‍ර ආසන්නම ස්ථාන වලින් ලබා ගත යුතු බවය.

ඒ අනුව එම බලපත් ලබා ගැනීම සඳහා රටපුරා පිහිටි පොලිස් ස්ථාන වලට ප‍්‍රාදේශීය සභා කාර්යාලවලට විශාල පිරිසක් ඒකරාශී වෙමින් සිටිති.

ඊට අමතරව අත්‍යවශ්‍ය සේවාවන්ට අයත් පුද්ගලයන්ට තම සේවා හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් හෝ අනන්‍යතාවය තහවුරු කිරිමෙන් පසු ගමන් කිරීමේ හැකියාව ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක සාපයක් - රටට සෙතක් වෙන්න අනුර කුමාර භාරයක් කරන්න
05:31
Video thumbnail
දුමින්දගේ දන්සල ළඟ වීදි ලාම්පු ටික නගර සභාවෙන් ඕෆ් කරලා
02:35
Video thumbnail
කාන්තාවක් පස්සෙන් ගිහින් මාලේ කැඩූ ඩබල
01:01
Video thumbnail
ලීසිං ක්‍රමයට හාල් දෙන්න කොහේවත් තීරණයක් අරගෙන නෑ
03:52
Video thumbnail
බූරු කුට්ටමේ ඉන්න ජෝකර්ලා වෙනුවට උඹලාගේ ෆොටෝ එකක් දාගන්න
06:41
Video thumbnail
ලෝක අර්බුධය පාවිච්චි කරලා අපි හොරකම් කළේ නෑ
11:41
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:31
Video thumbnail
මහ පාරට කුණු දාලා කඩුවෙල අපිරිසිදු කරන කට්ටිය
01:45
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12