AFC Banner
Empty Ad
Empty Ad

එන්නත් ලබාගත් පිරිසගේ තොරතුරු

එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 120,449 දෙනෙකුට ඊයේ (21) එන්නත් ලබා දී තිබෙනවා.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 12,196 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 45,184 දෙනෙකුට ලබා දී ඇති අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 2602 කට සහ දෙවන මාත්‍රාව 1218 කටත් එහිදී ලබාදී තිබුණා.

මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව 57,608 දෙනෙකුටත් ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව 1579 කටත් ඊයේ ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.

DSRE 1536x1052 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?