කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ‘රුපියල් 2,000ක දීමනාව’ ලබා දෙන හැටි

නිරෝධායන ඇඳිරිනීතිය නිසා ජීවනෝපාය අහිමි වූ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සඳහා රුපියල් 2,000ක දීමනාව ලබාදීම එළඹෙන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

මූලික වටයේදී 250,000කට වැඩි සුදුස්සන් පිරිසක් හඳුනාගෙන ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීවරුන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් මාර්ගයෙන් දීමනාව ලබාදීමට කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?