වෛද්‍යවරුන් ගෙන් හදිස්සි ඉල්ලීමක් – කොවිඩ් පාලනය අපහසුයි

නිවෙස්වල රැඳීසිටින විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් කිසියම් අපහසුතාවක් පවතින්නේ නම් රෝහලක් කරා යොමුවීමට පියවර ගත යුතු බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතා පවසයි.

කොවිඩ් වෛරසයට ඇති බිය හේතුවෙන් ඇතැමුන් රෝහල්ගතවීමට යම් මැලිකමක් දක්වන බව ඔහු සඳහන් කළේය. කෙසේවෙතත් හෘදයාබාධ වැනි අසාධ්‍ය රෝගී තත්ත්වයකදී කඩිනමින් රෝහලක් කරා යොමු නොවුණහොත් අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට සිදුවනු ඇති බව විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතා කියා සිටියේය. ‍

රෝහල්වල කොවිඩ් රෝග ප්‍රතිකාර ඒකක වෙන්ව පැවතීම හේතුවෙන් ඒ පිළිබඳ අනිසි බියක් ඇති කරගතයුතු නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15