මෙහෙම රට වහපු එක කිසි තේරුමක් නැහැ

වෘත්තිය සමිති ව්‍යාපාරයේ බලපෑම හමුවේ ආණ්ඩුව විසින් දේශපාලන ලොක්ඩවුන් එකක් ක්‍රියාත්මක කර ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

නමුත් රට වසා දැමීමේ ප්‍රතිඵල ලබාගැනීමේ සැලසුමක ආණ්ඩුව නැති බවත් ඔහු කියා සිටියේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා කියා සිටියේ රට වසා ඇති කාලය තුළ මෙරට කොරෝනා පාලනය කිරීම සඳහාම විද්‍යාත්මක ප්‍රවේශයක ආණ්ඩුව නැති බවයි.

එම මාධ්‍ය අඹ එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ මෙය රට වැසීමක් ලෙස නම් කළද සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සේවා සඳහා යයි කියමින් කැඳවමින් ඇති බවයි.

එනිසා මෙම වසා දැමීම ඔලමොට්ටල ලොක්ඩවුන් එකක් යයිද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35