ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්

නිරෝධායන ඇදිරි නිතිය පනවන බවට ප්‍රකාශ කිරිමත් සමග හැටන්, නුවරඑලිය සහ වතුකරයේ ප්‍රධාන නගර වලට (20) දින පාරිභෝගික  පිරිසක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට පැමිණෙන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙලදසැල් වලට මෙන්ම මහජන වෙදලපොලේද විශාල පාරිභෝගික සංඛ්‍යාවක් රැදි සිටි අතර , ඉන්ධන ලබා ගැනිමට ඉන්ධන පිරවුම්හල් අසල විශාල පිරිසක්  රැදි සිටින අයුරු දක්නට ලැබුණි.

මත්පැන් අලෙවිසැල් අසල මත්පැන් මිල දි ගැනිමට විශාල ජනතාවක් පැමිණ සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

  1. ලන්කාවෙ මිනිසුන්ගෙ මානසික දියුනුව මෙකෙම්ම පෙනවා, ගෙදර ගෑනිට ලමයින්ට කන්න බොන්න ආහාර කිරි පිටි නෙමෙ උන්ට ඔනෙ ; බාර් වලට ගිහින් සියලුම සල්ලි දීල අරක්කු කසිප්පු ගෙදර පුරවා ගන්න ; මෙහෙමත් සක්කිලි ජාතියක් ,මුන් මැරිලාම යන්න ඔනෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00