දින 14ක් රට වහන්න ඕනෑ නම් වැටුපෙන් අඩක් පරිත්‍යාග කරන්න

මැති ඇමතිවරු සහ සියලු ම රාජ්‍ය සේවකයින් සිය මාසික වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කිරීමේ යෝජනාවකට එකඟ වන්නේ නම් පමණක් රට දින 14කට වසා දැමීමට යොමු විය හැකි බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. 

එලෙස පරිත්‍යාග කිරීමෙන් රජයට ඉතිරි වන මුදල මෙරට ලක්ෂ 80ක් පමණ වන එදිනෙදා ආදායම් උපයන පිරිස් සඳහා ජීවත්වීමට සහන සැලසීමට බෙදා දිය යුතු බව ද ඔහු යෝජනා කළේය.

මේ බව ඔහු සඳහන් කළේ, ඊයේ (අගෝස්තු 19) දින කළුතර පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“විවිධ පාර්ශවවලින් යෝජනා ඉදිරිපත් වෙනවා රට වසන්න කියලා. ඉතින් අපි විශ්වාස කරනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැති ඇමතිවරු, ඒ වගේ ම රජයේ සියලු ම සේවකයිනුත් මාසයේ වැටුපෙන් අඩක් ලබාගන්නවා නම් අඩක් රජයට පරිත්‍යාග කරනවා නම් අඩක් විතරක් නම් ලබාගන්නේ, දින 14කට රට වසා දමන්නේ නම් මන්ත්‍රීවරුත්, ඇමතිවරුත් රජයේ සේවකයොත් සියලු දෙනාමත් වැඩ කරන දින 14ට පමණක් මාස භාගයක වැටුප ගන්න එකඟවෙන්න ඕනේ. එවැනි තත්ත්වයකට ගමන් කරනවා නම් එවැනි යෝජනාවක් එක්ක තමයි රට වසා දැමීම තීරණය කරන්න ඕනි. විශේෂයෙන් ම ඒ ඉතුරු වන මුදල මේ රටේ ලක්ෂ 80ට වැඩි පිරිසක් ඉන්නවා එදිනෙදා ජීවත්වෙන ඒ අයට සහන සැපයීම සඳහා ඒ මුදල් ටික භාවිත කරන්න ඕනේ.”

මව්බිම

  1. Desapaluwo ratakala komiss gahuwe nattam meka ratak ubalage padiya sampurnayen deela 30000 wenakam ihala idala kapanna one 30000 mase apta geewat wenna puluwan
    Rata kana niladareen saksi atuwa alluwat rekiyawen ass karannati mun kawadda rata hadanne



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00