රියදුරන් ට නිවේදනයක්

කල්ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා තවත් මාස 06ක වලංගු කාලයක් ලබාදී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් මහතා පවසයි.

ඔහු පවසන්නේ නව රියදුරු බලපත්‍ර ලබාගැනිමේ පරික්ෂණ ද නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බවය.

පසුගිය කාලයේ වාහන ලියාපදිංචි කිරීම ද කැපී පෙනෙන ලෙස අඩු වූ බව සුමිත් අලහකෝන් මහතා පෙන්වා දෙයි.

කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් මහතා පවසා සිටියේ, 

“රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් මහජනතාව අතර අදහසක් තියෙන්න පුළුවන් දැන් අපිට රියදුරු බලපත්‍ර අලුත් කරගන්න විදිහක් නැහැ, ඒ සම්බන්ධයෙන් රාජකාරි කටයුතු කෙරෙයි කියලා. නමුත් කොවිඩ් වසංගතය ලංකාවේ පැතිරුනේ 2020 මාර්තු මාසයේ සිටම අපි ඒ කාලයට ගැළපෙන පරිදි රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කළා. එතකොට අපි අවසාන වරට දිර්ඝ කළේ 2021 අප්‍රේල් 1 වන දා සිට 2021 සැප්තැම්බර් 30 දක්වා අතර කාලයේ දවසක කල් ඉකුත්වන රියදුරු බලපත්‍රයේ වලංගු කාලය අපි මාස 6කින් දිර්ඝ කළා. ඒ නිසා 2021 අප්‍රේල්  1 න් පස්සේ දවසක නම් ඔබේ රියදුරු බලපත්‍රය කල්ඉතුක් වන්නේ ඒ කල්ඉතුක් වන දවසේ සිට ඉදිරියට මාස 6ක් වලංගුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39