රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලංකාවේ ඇත්තම තත්ත්වය හෙළිකරයි

කොවිඩ් වසංගතය තුළත් මෙවැනි භයංකර අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ඇතිව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.එම සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ මෙරට තුළ මේ වන විට වාර්තා වන කොවිඩ් මරණ සිදුවන්නේ නියුමෝනියාව නිසා බවයි.මේ තත්ත්වයත් සමග සෑම දෙනෙක්ම බලාපොරොත්තුවන්නේ මේ අවස්ථාවේදී රට වසන්න, සංචරණ සීමා පනවන්න, කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහ රජය ගත යුතු පියවර කඩිනම්ව ගත යුතුයි කියලා. මේ තරම් භයංකර අවස්තාවක් මෑත ඉතිහාසයේ, ඒ වගේම කොවිඩ් වසංගත කාලසීමාව තුළ ඇති වෙලා නෑ. මේ තමයි අති භයංකරම අවස්ථාව. මේ වන විට ඉදිරිපත් කරන්නේ කොවිඩ් නියුමෝනියාවෙන් සිදුවන මරණ පමණයි. කොවිඩ් එක්ක සිදුවෙලා තියෙන සියලුම මරණ ගත්තොත් මීට වැඩිය ඉහළ යන්න පුළුවන්. දැනට 200කට ආසන්න සංඛ්‍යාවක් මිය යනවා. අයි.සී.යූ. බෙඩ් එකක් හොයා ගන්න බෑ. රෝහල්වල ධාරිතාව ඉක්මවා යනවා. රෝගීන් බෝහෝමයක් නිවෙස් තුළ ඉන්නවා.
කොවිඩ් වෛරසය හැසිරෙන ආකාරයට අපේ හැසිරීම වෙනස් විය යුතුයි. පළමු කොවිඩ් රැල්ල පාලනය කළ ආකාරයට මෙය හසුරවන්න යනවා. හැබැයි මෙහි හැසිරිම වෙනස් ඒක තේරුම් ගන්න ඕන.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39