තම 33 හැවිරිදි දියණියගේ හිසට උදැල්ලකින් පහර දී ඝාතනය කර ඇති පියෙකු පිළිබඳව රුක්අත්තනගොඩ වාඩුවැලිවිටිය දකුණ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (17) රාත්‍රී මෙම ඝාතනය සිදු කර තිබෙනවා.
සැකකාර පියා බීමත්ව පැමිණ දියණියගේ හිසට උදැල්ලකින් පහරදි ඇති අතර හිස දෙකඩවු තුවාලකාරිය රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
පවුල් ආරවුලක් නිසා බීමතින් පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




