ප්‍රබලයෙකුගේ අභාවයක් : ලබන මාසයේදී රටට සිදුවන දේ ගැන ප්‍රබල අනාවැකියක්

” ප්‍රබල පුද්ගලයෙකුගේ අභාවයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ රට වෙනත් ආනතියකට තල්ලු වෙනවා”

අංක විද්‍යා විශේෂඥයෙකු වන රංජිත් බුලත්සිංහල මහතා යූටියුබ් නාළිකාවක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ඉදිරියේදී රටේ සිදුවීමට නියමිත ආන්දෝලනාත්මක අනාවැකියක් මෙසේ පළ කර තිබුණා.

මෙම අනාවැකිය අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක් බව රංජිත් බුලත්සිංහල මහතා පවසනවා. 1948 නිදහස් ලැබූ දා සිට අද දක්වා සිදුවී ඇති සිදුවීම් පරිශීලනය කර ඔහු මෙම අනාවැකිය පවසන බවයි සඳහන් කරන්නේ.

“මේ අවුරුද්දේ කොහොමද මොකක්ද වුනේ? කොතනින්ද පටන් ගත්තේ? දැන් මේ ව්‍යසනයක් සිදුවෙලා. මේ ව්‍යසනයට කවුරුත්, හරි උත්තරයක් දෙන්නේ නෑ.

ඇයි ඒ? කියාගන්න බැරි නිසා”

රංජිත් බුලත්සිංහල මහතා පවසන පරිදි එකිනෙකට පරස්පර වූ උත්තර සියලු දෙනා ලබාදෙන බවත්, තමා පවසන මෙම අනාවැකිය සත්‍ය වන බවත් ඔහු වැඩි වැඩිදුරටත් පවසා සිටිනවා.

මේ පවසන අනාවැකිය පිළිබඳව වගකීම තමා විසින් දරන බව රන්ජිත් බුලත්සිංහල මහතා ‍යුූටියුබ් නාළිකාවට එක්කළ සම්මුඛ් සාකච්ඡාවේදී පවසා සිටියා.

“මේ මාසේ අගෝස්තු ගැන කතා කරොත්, වාද භේද, උද්දච්චකම් හැම කෙනෙක්ම රජෙක් වෙන්න උත්සාහ කරනවා. එක එක්කෙනා එක එක්කෙනාගේ මතිමතාන්තර ඉදිරිපත් කරනවා. හැබැයි එක්කෙනෙක්වත් බිමට බැහැලා කතා කරන්නේ නැහැ. හැමෝම නායකයෙක් වෙන්න උත්සාහ කරනවා”

ජනතාව කවුරුන් කියන දේ කළ යුතුදැයි වැටහීමක් නොමැතිව සිටින බව රංජිත් බුලත්සිංහල මහතා පවසනවා.

“අගෝස්තු මාසයෙන් පසු මාසය අතිශය දුර්වල සෞඛ්‍ය තත්ත්වයවයක් රටේ ඇති වෙනවා. ගනු ලබන තීන්දු තීරණ එකක් නොවුනොත් අනිවාර්යෙන්ම දුක් විඳින්න සිද්ධ වෙනවා”

රංජිත් බුලත්සිංහල මහතා ගේ මතයට අනුව අගෝස්තු මාසයෙන් පසුව එළැඹෙන සැප්තැම්බර් මාසයේදී රටේ ජනතාව එක් මතයකට එළැඹීම සිදුවෙනවා. ජනතාව එක මතයකට එළැඹී හරි තීන්දුවක් ගන්නා බව බුලත්සිංහල මහතා වැඩිදුරටත් පවසා සිටිනවා. ඒ වනවිටත් රට විශාල විනාශයක් කරා ගොස් ඇති බව ඔහුගේ අනාවකියෙහි එක් කොටසක් ලෙස දක්වන්න පුලුවන්.

රංජිත් බුලත්සිංහල මහතා ඔහුගේ ප්‍රබල ආන්දෝලනාත්මක අනාවැකිය මෙලෙස පවසා තිබුණා

“ප්‍රසිද්ධ ප්‍රබල පුද්ගලයෙකුගේ අභාවයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ රට වෙනත් ආනතියකට තල්ලු වෙනවා”

මෙය කිසිවිටෙක අහම්බයක් නොවන බවත්, ඕනම දෙයක් වෙනස් වුවත් අංක විද්‍යාව, ඉලක්කම් වෙනස් නොවන බවත් එතුමා තරයේ පවසා සිටිනවා.

අංක විද්‍යා විශේෂඥ රන්ජිත් බුලත්සිංහල මහතාට අනුව මෙම වසරේ දී ප්‍රසිද්ධ ප්‍රබල පුද්ගලයකුගේ අභාවය සිදුවන බව ඔහු ඒකාන්තයෙන්ම පවසා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
370
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39