කොරෝනා ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ගේ දිවි රැක දෙන ඖෂධයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කරයි.
එම ඖෂධය මේ වනවිට රට තුළ දැඩි හිගයක් පවතින බවත් එම ඖෂධය අඛණ්ඩව සපයන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.
ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.















This guy needs to be locked up in a lunatic asylum asap ! Is there no limit to his stupidity ? Obviously not !