දරුවන් වෙනුවෙන් ලංකාවට ගෙන්වන එන්නත් වර්ග

සැප්තැම්බර් මස 30 වන විට මෙරට වයස අවුරුදු 18ට වැඩි සියල්ලන්ටම කොවිඩ් එන්නත දී අවසන් කිරීම රජයේ සැලසුම බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වයස අවුරුදු 17 -18 ට වැඩි පිරිස්වලට සහ වයස අවුරුදු 12ත් 18ත් අතර කාණ්ඩයේ දරුවන්ට එන්නත ලබාදීම සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 140ක් මිලට ගැනීමට රජය අපේක්ෂා කරන බවද එම වාර්තා වේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?