කැබිනට් සංශෝධනය කලේ පවිත‍්‍රා ඉවත් කරන්න. අසාර්ථක හමුදාපතිත් ඉවත් කල යුතුයි

ආණ්ඩුව විසින් හදිසියේම කැබිනට් සංශෝධනයක් සිදු කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි එම ධුරයෙන් ඉවත් කිරීම ඉලක්ක කර බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරිය කොරෝනා මර්ධන ක්‍රියාවලියේ අසමත් බව පෙන්වමින් ඇය ඉවත්කර තිබුනද කොරෝනා මර්ධනයට අදාළ තීරණ ගන්නා කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හමුදාපතිවරයා හෝ තොරතුරු සපයන බුද්ධි අංශ ප්‍රධානීන්ගේ තනතුරු කිසිම වෙනසක් නොවී ඇති බවයි.

කොරෝනා වසංගතය දෙවියන්ට බාර දීමට සිදු වනු ඇතැයි දින දෙකකට පෙර කී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සෞඛ්‍ය ඇමතිකම දීම එක පැත්තකින් විහිළුවක් වී ඇති බව ද ඔහු පැවසීය.

කොරෝනා රැල්ලක් එන විට ආණ්ඩුව සිදුකළේ කොරෝනා මර්දනයේ සිටි ඉහළ නිලධාරීන් ඉවත් කිරීම බවත් ඔහු චෝදනා කරයි.

අද වන විට රටේ කොරෝනා මරණ 6000 ඉක්මන විට කොරෝනා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා කාර්ය සාධක බලකායේ ප්‍රධානීන් ඉතා හොඳින් ඔවුන්ගේ තනතුර දරා සිටින බව ඔහු තවදුරටත් කියා සිටියේය.

  1. මෙ ජේ වී පී එකෙ නරියන් හෙමදාම දකින්නෙ අසුබවාදි විදියට ; මුන් තමා රට මෙ තරම් පහතට වැටෙන්න කරුනු කටයුතු කලේ; එන් ජී ඕ සල්ලි වලින් යැපෙමින් රට විනාස කරන අගාදයට හෙලන මෙවෙනි සක්කිලි පාදඩයන් එකෙක් පාර්ලිමෙන්තුවට යවන්න එපා ; සිය නායකය අමු අමුවෙ පුලුස්සා මරපු රනිල්ගෙ පුකේ එල්ලි යහපාලන ජඩපාලන ආන්ඩුවෙ මස් කටු කාපු කාලෙ මුන් මෙහෙම් හෙසිරුනෙ කිව්වෙ නෙහෙ , බල්ලො



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37