කිරිබත්ගොඩ ගින්නක් -12දෙනෙකු බේරා ගැනේ

කිරිබත්ගොඩ මහල් හතරක් සහිත ගොඩනැගිල්ලක ගින්නක් ඇතිව තිබෙනවා

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් යොදාගෙන තිබෙන අතර ගොඩනැගිල්ලේ සිරවී සිටි 12 දෙනෙකු බේරා ගත් බවද පොලිසිය සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?