ගුරු විදුහල්පතිවරුන්ට නව අධ්‍යාපන ඇමතිගෙන් සහතිකයක්

ගුරු විදුහල්පති වරුන් විසින් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

හෙතෙම මේ බව කියා සිටියේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැකීමෙන් අනතුරුව සිදු කල සාකච්ඡාවකදීයි.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු‍‍ව සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව කල්දමා තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම සාකච්ඡාව හෙට දක්වා කල් දමා ඇති බවයි.

මේ අතර සිය ගැටළුවලට මෙතෙක් විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් සයිබර් අවකාශයේ විරෝධතා ව්‍යාපාරයක් ද අද පවත්වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22