ගිහින් එන්නම්..ආයේ එන්න බැරිවෙයි – කොවිඩ් ආසාදිත කාන්තාවගේ සංවේදී ප්‍රකාශය

කොවිඩ් ආසාදිතව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටින කාන්තාවක් සිදුකළ සංවේදී ප්‍රකාශයක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණයවෙමින් පවතී.

එහිදී ඇය සඳහන් කරන්නේ තම ජීවිතය අවසන් අදියරේ ඇති බව තමාට හැඟෙන බවත් තවදුරටත් හුස්ම අල්ලාගෙන සිටීමට තමාට නොහැකි බවත්ය.

“මම කොරෝනාවලින් අවසානම අදියරේ. මගේ ඇඟේ ඔක්සිජන් අඩුවෙලා. මගේ පෙනහළු කළුම කළු පාටයි. ඒ කියන්නේ මම ඉන්නේ වෛද්‍යවරුන්ට බේරගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. ජීවිතය එහෙම තමයි. තාම විඳවනවා. මට තවත් දරාගෙන ඉන්න බැහැ. මේ දවස් කිහිපයේත්  හුස්ම අල්ලගෙන හිටියේ හරි අමාරුවෙන්. වීදුරු ජනේලයෙන් ගෙදර මිනිස්සු එබිලා බලන් ඉද්දි ඒ මිනිස්සුන්ට පේන්න මම හුස්ම අල්ලගෙන හිටියා. තවත් බැහැ. දැන් යන්න ඕනේ. කියන්න දේවල් ගොඩක් තියෙනවා. මම ගිහින් එන්නම්… මට ආයේ එන්න බැරිවෙයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38