අද රාත්‍රී 10 සිට වසා දමන ස්ථාන මෙන්න

කොරෝනා ව්‍යාප්තිය සලකා බණ්ඩාරවෙල නගරයේ වෙළදසැල් සහ ආයතන අද රාත්‍රී 10 සිට වසා දැමීමට බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව යළි නගරයේ වෙළදසැල් විවෘත වන්නේ මේ මස 23 වනදායි.

මේ අතර, පවතින කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් බදුල්ල නගරයේ සියළුම වෙළදසැල් 18 වන දා සිට මේ මස 25 වන දා දක්වා වසා දැමීමට ද අද පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !