ජනයා තීරණයක් ගනී: අද සිට නගර රැසක් ස්වයංව ලොක් ඩවුන් වේ

අද (16) සිට නගර කීපයක කඩ සාප්පු වසා දැමීමට එම නගරවල ව්‍යාපාරික සංගම් තීරණය කොට තිබෙනවා.

මරදගහමුල , වේයන්ගොඩ , දිවුලපිටිය , අම්බලන්තොට , මාතලේ පලාපත්වල , සේරූනුවර , ඌව පරණගම ලුණුවත්ත එසේ කඩසාප්පු වසා දැමීමට තීරණය කර ඇති නගර අතර වේ.

තවත් නගර රැසක තීරණය ළඟදීම

ඒ එම නගර ආශ්‍රිතව වල කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළ යෑම නිසයි.

මෙසේ ස්වකැමැත්තෙන්ම සතියක මෙන්ම සති දෙකක කාලෙකට වසා දැමීමට එම නගරවල වෙළඳ සංගම් තීරණය කොට තිබෙනවා.

නුදුරේම තවත් නගර රැසක් මෙසේ ස්වයං ලක් ලොක් ඩවුන් විමකට යොමු වෙතැයි විශ්වාස කෙරෙනවා.

මේ වන විටත් පිටකොටුව කොටුව , මරදාන , බොරැල්ල ආදි කොළඹ නගරයේ ජනාකීර්ණ පෙදෙස් වල ජනතාව ස්වකැමැත්තෙන්ම හුදකලා වී සිටින්නේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ඉල්ලීම

රටම වසා දමන (ලොක් ඩවුන්) ලෙස වෛද්‍ය අංශ , මහජන සෞඛ්‍ය සේවා අංශ දිගින් දිගටම රජයෙන් ඉල්ලීමක් රජයෙන් ඊට අනුමැතිය ලැබුණේ නැහැ.

මේ නිසා තම ආරක්ෂාව තමන්ම සපයා ගැනීම සඳහා අද (16) සිට ස්වයංව ලොක් ඩවුන් වල ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වන උපුල් රෝහණ මහතා ප්‍රසිද්ධියේම ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ඊට ජනතාවගේ මෙන්ම වෙළෙඳ සංගම් වල යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
135
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39
Video thumbnail
අපි මේ දෙන්න පුළුවන් උපරිම සහනය දෙනවා - ඉන්ධන මිල අඩුවෙන්ම අඩු කරෙත් මේ ආණ්ඩුවද ?
05:25
Video thumbnail
මන්ත්‍රී අනුරාධ ජයරත්න දීපු පොසොන් පරාටා දන්සල - මිනිස්සු දිගු පෝළිම්වල
04:01
Video thumbnail
හදිසියේම ලයිව් ආපු Mr. කොත්තු කිව්ව දේ - හැම වීඩියෝ එකක්ම ඇත්ත AI නෙවෙයි..ලොකු කලකිරීමක් තියෙනවා
08:04
Video thumbnail
සිසුන් 4ක් එළොව යැවූ වනාතවිල්ලුවේ ඔරු අනතුරේ නවතම දර්ශන - "ඔක්කොම හිටියේ මඩේම තමයි..හොයන්න බෑ"
01:31
Video thumbnail
පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති හමුවෙයි - එල්නිනෝ තත්ත්වය ගැන දීර්ඝ සාකච්ඡාවක්
02:53
Video thumbnail
මවක් එළොව යවමින් සඳහිරු සෑය අසළ සිදුවූ බිහිසුණු අනතුර - තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
ගොවි ජනතාව රජ කරන යුගය බිහි කරන්නේ අපි - ඔබට බැරිනම් අපි වගකීම ගන්න සූදානම්
05:51